Friday, November 11, 2011

11-11-11

අද හරි පුදුම දවසක් නේද 2011-11-11 ඔන්න ඉතින් මාස 12 මාසෙට  දවස් 30 කියලා ගමුකෝ.ඉතින් ඉතින් කියන්නේ අය මේ වගේ ලස්සනට දිනයක් ලියන්න හම්බවෙන්නේ තව එක් පාරයි.2012-12-12 (ලෝක විනාසේ උනොත් ඒකත් ඉවරයි : D ) මොකද දින 30 තිබුනට මාස 12යි නේ කොහොම කොහොම හරි මේක පුදුම රටාවක් නේද  අය ඉතින් 2111-11-11 ඒක එචර හිතට වදින් නේ නෑ නේද ? හ්ම් ඉතින් මොකද කරන්නේ
            ලස්සනට රටාවකට් වැඩ කරන අපි ඔක්කෝමලා මේ  වගේ ලස්සන රටාවකට තියන තෑනකින් වැඩක් අලුතින් පටන් ගත්තොත් එක හෑමදාම මතක හිටි.දැන්නම් උදේ 11 පහුවෙලා කමක් නෑ 11-11-11හේ 11.11 ට (ඇයි හවස) වරදුන තැනක් තියනවානම් එකත් හදාගෙන ලස්සන ගමනක් යන්න කියලා සුභ පතනවා...ආ..ඒකට 2012-12-12හේ 12.12 වෙනකම් ඉන්න එපා ඔන් මොකෝ ලොක විනාසේ උනොත් එහෙම : D


ප.ලි.-අද උදේම කැන්ටිම පැත්තට යනකොට මේවගේ කතාවක් ඇහුනා ඕන් "අද11 නේ අද  දවස මතක  හිටින්න මොකක් හරි කේස් එකක් දාලා කාට හරි ගහමුද බන් .."

ඕන්  ඉතින් අපෙ කස්ටියනම් මේ වගේ පිස්සු වැඩ කරන්න එපා...

1 comment:

  1. මටත් ඕක මතක් උනේ බ්ලොග් වලින් දැකලම තමයි..

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya