අනේ මන්දා ඇයි මට මෙහෙම ලියන්න හිතුනේ කියලා කමක් නෑ ඔන්න ලියනවා කැමති ඕනි කෙනෙක් කියවන්න.
අපි අලුත් පරම්පරා අනෙ මන්දා කොහේ හරි අවුලක් තියනවා, යලුවනේ මෙහෙම කියමුකෝ පොඩිකාලේ පංතිවල්දි නම් නියමයි කොල්ලෝ ඔක්කොම ඩොක්ටස්ලා,ඉන්ජිනියර්ස්ලා,ඇ සයස්ටීන්ලා..99% ඔය ජොබ් ටික කියලයි අනික් ඒවට බහින්නේ එත් ඊට පස්සේ a/l යාලුවො ටිකක් නැති වෙනවා පීනගෙන බෙරිලා a/l වලට එනවා ඔන්න ඔක්කොම එකතු වෙලා පිස්සු කෙලිනව,a/l වලට එන පලවෙනි මාස වල වැඩකරන සමහර වුන් කලින්ම මගුල් කන්න ගිහින් කැම්පස් කම්පස් කරගන්නවා සමහර වුන් ටියුෂන් ගෙදර කරගන්නවා තවත් සමහර වුන් a/lකරන්න ඕනි නිසා කරනවා මොකද වුන් දන්නවා කැම්පස් නොගියට ලයිෆ් එක ගොඩ දාගන්න අම්මාගේ අප්පචිගේ බුදලේ ඇති කියලා.
තවත් සමහරු ඉන්නවා මේ මොනුත් නෑ පාඩුවේ ඉන්නවා හබැයි අනික් වුන් කරන ඒවා බලන් ඉන්න බැරිව පිස්සු කෙලිනවා මේ කොහොම පිස්සු කෙලියත් මේ ලංකාවේ ඩොක්ටර්ස් ලා ඉන්නවා නේ ඔව් එහෙම ඉන්න ඔනී මොකද විභාගෙට ඉදගෙන එකේන් පොඩ්ඩක් කැම්පස් වලට ගනනේ එකනෙ මොකද ඔය අස්සේ ඔය මොකුත් නැතුව ඉගන් ගන්න සෙට් එක කුත් ඉන්නවානේ,ඔන්න හූනා කීවා වගේ එ සෙට් එකගේ ජීවිතේ සාර්ථකයි .හරි එතකොට මගෙත් එක්ක තව කට්ටියක් කියයි මල්ලි අපි කැම්පස් ගියේ නෑ ඒ යුනාට මෙන්න මම ඉන්න තැන කියලා වෙන්න පුලුවන් ඒ වුනාට ඔතන පොඩි පරහක් තියනවා ඒක මට වඩා ජීවිත අත්දැකීම් තියන් ඔයාලා දන්නවා ඇති..
බලන්නකො දැන් ලංකාවේ පරිගනක තාක්ශණයට වෙලා තියන දේ ෆේස් බුකියට සෙට් වෙන්න දැන ගත්තාම හිතන්නේ මම තමා මේ ලොකේ ඉන්න ලොකුම වැඩකාරයා කියලා.(ඇත්ත මයි ඕන් මටනම් දැම් ෆේස් බුකිය පට්ට චටර්,දැක්කාම එපා වෙනවා)ඉතින් ගොඩාක් එවුන් තමන්ගේ අනාගතේ පැත්තකට දාලා මාආර්ක් කාරයට හම්මබ කර කර ඉන්නවා..ඔය මගුලේ ලැගගෙන මල් කඩනවාට වඩා හොදයි මේ සින්ඩිරෙක්ටරයකට රින්ගලා බ්ලොග් දෙක තුන කියවන් එක මොකද ඕවගේ මොල තියන් හොද යුන් ලියපු පට්ට ලිපි ගොඩාක් තියනවා..එක තමන්ට වත් තියෙයි..මොකද දැන් ගොඩාක් බුධිද්මත්තු ඉන්ටර්නෙට් එකට බනින්නේ .. වදුරෝ ගොඩාක් මේක දැලිපිහියක් වගේ පාවිචි කරන නිසා.
මං හිතනවා මං මොකක ද මේ කියන්නේ කියලා ඔක්කොටම තේරෙනවා ඇති කියලා.මොකද ඔය ෆෝන් ටිවි වලින් මට තේරෙන විදියට මෙලෝ රහක් නෑ,,සල්ලි දීලා ෆෝන් එකක් ගන්නවා වෙනුවට් මේක හදන්නේ කොහොමද මටත් හදාගන්න පුලුවන්ද යන්න හිතන එක වටිනවා.මොකද ඕ ඉස්සරහා ඉන්න විද්වතාට වඩා ඔබේ මොලය පාවිචිකල කල පසු ඔබගේ හැකියාව ඔහු පරයාගියහොත්..සිතන්න පලමුව කිරී කා ඉතුරු වි නොමැති බත් දෙස බලා දුක් වෙනවාද ,හැමෝම එක්ක බත් කා පසුව ඔහුන් එක්කම කිරිකනවාද කියා,,නැතහොත් බඩගින්න ඔබට උහුලන්න සිදුවේවි.
ඇත්ත කතාව.
ReplyDeletespelling mistakes අඩුකරගන්න බලන්න.
බොහෝම ස්තූතියි උපදෙසෙට
ReplyDelete