Wednesday, September 21, 2011

















මේ කතාවට කලින් කරන  පොඩි හැදින්විමේ පාට් එක   
  ම් මේක කියන්න  පටන්ගනේ හරි ඉස්සෙල්ලාම  අතිතේ කියන්නම් කෝ මාත් ඉස්සර ඒ කියන්නේ  දැන් අවුරුදු එක් හමාරකට විතර ඉස්සර බ්ලොග් 1ක් ලියන්න පටන් ගත්තේ වෙබ් අඩවියක් දාන්න තියන ආසවට එතකොට මම ඩිරෙක්ටරි ,හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස් ඔය මොනුත්ම දන්නෑ එත් අසයි එක එක ඒවා දාන්න(හරි හරි මෙතන මන් ගැන වැඩි තමා පොඩ්ඩක් කිය වන්නකෝ) ඔහෝම ඉන්නකොට දක්කා එක අයියා කෙනෙක් තමන්ගේ අදහස් බ්ලොග් 1කේ දාලා තියනවා එතකොටයි හිතුනේ මටත් මගේ අදහස් මේකට දාන්න පුලුවන් කියලා  එයා ලියපුවාට එයගේ යලුවෝ කමෙන් එහෙමත් දාලාගිහින් තිබුනා,,වැඩේ  හරි ඔන්න මත් පොඩි එකා නේ ලියනවා මෙලෝ රහක් නෑ ඉතින් සති 2ක තුනක බැලුවා අර අයියාට වගේ කමෙන් එහෙමත් නෑ බ්ලොග් එකට ගිහින් බලපුවාම පලුවට ගිය සොහොන වගේ මොනවා කරන්නද,,දැන් අහපුවු ගියා අර අයියාගේ බ්ලොග් 1කට එකේ ෆ්ලෝව් කියලා තියන් තැන එයාගේ යලුවන්ගේ පින්තුර එහෙමත් තියනවා (මේ කියන්නේ දැන් වගේ නෙවේ බ්ලොග් බොහෝම  අඩු පිරිසක් අතරේ ජනප්‍රිය උණු කාලේ ගැනයි) හරි ඔන්න ඒ අයගේ බ්ලොග් වලටත් ගියා එවා ලස්සනයි මටත් ඒ වගේ ලස්සන බ්ලොග් 1ක් ඔනි උනා...


ඕන්න ඉතින් වඩේට එන්ටෙර් උනා බොලොග් ගැඩ වැඩ ද බ්ලොග් ලිපිද අනම් මනම් හැමදේම කියවනවා එත් කවදාවත් කාගේවත් බ්ලොග් 1කකට කමෙන්ට් 1ක් වත් දැන්මේ නෑ,,වැඩක් නෑ වැඩේ අවුරුද්දක් විතර ඇදගෙන ගියත් නෝ කමෙන්ට් එත් ලියන් කියන ලස්සන කරන වැඩවලින් මම ලොකු දැණුමක් වගේම සතුටකුත් මම ලබුව දැන් අවුරුදු දෙකකටත් ලංවෙනවා එත් කමෙන්ට් 1ක් නෑ ඒ නිසා මම ලියන එක නැවැතුවේ නෑ ..

 කථාවට එන්ටර් වෙනවා
    ඔය ඇති   දැන් කියන්නම් කෝ මම දැක්කා මේ දවස් වල ජනප්‍රිය බ්ලොග් ගනනාවක් ම අලුත් බ්ලොග් කරනයේ අයට අදහස් පලකරලා තියනවා..මටත් මොනවා හරි ලියන්න හිතුනා  ..ඔව් ගොඩාක් ඉන්නේ සැගවිච බ්ලොග් කියවන අය ,,අනික දැන් බ්ලොග් ලියන අයත් කරන්නේ ලස්සන ලිපියක් ලියන එක නෙවෙ අනම් මනම් දාලා පට්ට ලොකු බ්ලොග් 1ක් හදාගෙන් එක තියන් ඔක්කොම ඩිරෙක්ටරි වලට දාගනන් එක නැත්නම් කුණුහරුපයක් දාලා කමෙන්ට් පුරුවාගන්න එක ,,හදිස්සියෙන් වගේ එන අලුත්න්ම කියවන්න එන පොරක් ඔයවගේ එකකට ගොඩ උනොත් අය එන්නැ ඉතින් අහපු වෙන හොද පොරකගේ බ්ලොග් එකකටවත් එන්නේ නෑ(ඒ කීවෙ මගේ එකට එක පරක් අවොත් අය එනවා කියලා නම්  නෙවේ මොකද මෙකට ආත්මෙකට කෙනෙක් එන්නේ නැ පණ දාගෙන ලිව්වට)ඉතින් මම මෙහෙම කියන්නම් මොකද ගොඩක් අය ඒ පිලිබදව හොදට විස්ථර කරලා තිබුන නිසා මම පොඩිවට කියන්නම්,,
                             මම දැන් සැහෙන කාලයක් මේක ලියවන්නේ කමෙන්ට් බලාපොරොතුවෙන් නෙවේ ඔයාලත් එතෙම වෙන්න මොකද ඔයාගේ වැඩේ හරියට කරොත්  නිකම්ම කමෙන්ට් එයි..මොකද කමෙන්ට් නැතුවමත් බෑනේ කමෙන්ට් ඔයාලව අහපු ලියන්න උනන්දු කරයි.
                             අනිත් අයගේ ලිපි වලට හිතින්ම තමන් ගෙ ආදහස් ලියන එක හොදයි,,නිකන් බොරුවට කැගහන්නේ නැතුව මොකද එතකොට ඒ ලිපිය අයිතිකරයට වගේම ඔයාටත් ආඩම්බරයක්.
                            මේ මගේ එකවගේ නැතුව චාම් විදියට බ්ලොග් 1ක තියාගන්න උත්සහ ගන්න .එතකොට කියවන්න එන එක්කනාට එක කියවන්න හිතෙයි ඇස් දෙකට ප්‍රිය මනාප නිසා.

අය කියන්න දෙයක් නෑ මත් අනික් අය කීව එව්ම කියාලා වැඩක් නෑ නේ.කොහොම රහ කර කර කීවත් එකම කරුනු ටික.
ලොකුම දේ තමයි පොෂ් එක දෙනුම ගෙනත් දෙන් නැ කිඅයන් එක මොකද අද මම දන්න ගොඩාක් යලුවො කිඅවන එක අතැරලා දාලා එක නිසා වැදැගත්ම දේ තමා හොද දෙයක් ලියන්න හොද අදහස් එන්න හොද දේ කියවන්න...



ප.ලි.
මාත් බ්ලොග් එක ඩිරෙක් ටරි කිහිපයකට දාන්න තීරණය කලා මොකද මම ලියන ඒවා කියවන්න් ආස කෙනෙක් හිටියොත්,,


4 comments:

  1. මම ඔන්න කමෙන්ට් එකක් දැම්ම....

    කමෙන්ට්ස් හිට්ස් බලාගෙන ලියන්න එපා... හිතට එකඟව තමන්ට හිතෙන දෙයක් ලියන්න.. කැමති කෙනෙක් එයි.. කියවයි.. කමෙන්ට් කරයි. ඒ මගේ අදහස.

    ReplyDelete
  2. යාලුවා ඔයාට උපදෙසක් දෙන්න තරම් මට එහෙම තැනක් නම් නැහැ... ඒත් පුන්චි දේවල් ටිකක් ඔයගේ පොස්ට් එක නිසා නොතේරුන නිසා අහන්නේ... කවුරු ගැනද මේ ලිවේ කියලා මේ පොස්ට් එකේ තියනවද මම බැලුවා... හොයාගන්න නම් නැ...ආ

    ඇත්තටම බ්ලොග් එකක් අලුතෙන් පටන් ගත්තහම ඉස්සරට වඩා ගොඩාක් අය ඉන්නවා කියලා මම අත්දැකිමෙන්ම දන්නවා.. මොකද මම ඒ යුග දෙකේම උන්නු නිසා..

    බ්ලොග් එකට කමෙන්ට් නැ කියලා ලියන එක නවත්වන එක නම් වැරදි..(ඔයා එහෙම නැ කියලා දන්නවා)

    ඇත්තටම සින්ඩි වලට දාන එක නම් ගොඩාක් හොදයි.. ඉක්මනට ඔයා ලගත් ගොඩාක් දෙනෙක් ඉදිවි

    ජය වේවා

    ReplyDelete
  3. හොඳ කතාවක් , මීට පෙර ලිපියටත් comments දැම්මත් ඒක publish උනේ නම් නැහැ .

    ReplyDelete
  4. කමෙන්ට් දාපු ඔක්කොටම ස්තූතියි.කියලා තියන අඩුපාඩු හදාගන්නම් .

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya