Saturday, April 24, 2010


අදරය..................මොක්ද මේ ආදරය, එයට නම් අරුත් බොහෝමයකි අදහස් බොහෝමයකි."හරි සුන්දර දෙයක්" "ලෝකයේ පැවැත්ම ආදරයි" "උතුම් පරිතයාගයක්" මේ හැම දෙයක්ම කියන්නේ ආදරය ගැනයි.එහෙනම් මන් කියන්න ද මට දෑනෙන විදියට ආදර කථාව
දරුවෙකු නමති තරකාව මෙලොකයට පයා එන්නේ මනුෂත් වයේ පතා එන උතුම් අදරයකිනි.එත් ආදරය ....... ඔව් ඒ තාරකාව එදා සිට මව පියා නමති උතුම් මනුෂත්වයේ අදරය ජීවත් වේ.දැන් එම තාරකාව හදවතට කතා කරයි.ගහකොල පරිසරය පවුල සමජය ඔහුගේ හෝ ඇයගේ ආදරයේ පරදීසය වේ. මේ පාරාදීසය ආදරය එම තාරකාවේ ජීවිත ගමනත් සමග තීරනය කරාවි. මව පියා,තමාගේ පුවුල,තම පෙම්වතා පෙම්වතිය දු දරුවන් මෙකි නිකි සෑම දෙනාම තම ආදරය එකිනෙකාට දක්වාවි.
මේ රට ලෝකය මේ විෂ්වයේ කොහේ හෝ ජිවයක් පවතීනම් එතන ආදරයක් පවතිවි.ඒ ආදරය කිසි විටක එක සමාන එක සේ සොදුරු නොවේවි.හිරු මෙන් උණුසුමත් සදු මෙන් සිසිලත් විෂ්වයේ කොහේ හෝ තනක සගවි හෝ සැමට පෙනෙන්නට තියේවි.මන් ද හිරු ගේ උණුසුම සදුගේ සිසිල අපට දැනෙයි.මේ විෂ්වයේ වෙන කොහේ හෝ පවතින ජිවයක් ඇත්නම් ඔවුනට ඒ උණුසුම සිසිල නොදනේ ඔවුනට දනෙන්නේ වෙනත් උණුසුමකි සිසිලකි.
"ආදරයද මෙසේය සොදුරුය ,සෞම්යය එකිනෙකාට දනෙන ,පුදන අකරය වෙනස්ය..........එත් එහි හිමි කරුවා එකකු නොවේ.ඒ අදරයෙ හිමිකාර ජිවය මෙ විෂ්වයේ කොහේ හෝ රැදි සිටිවි.එය අපට හිමිනම් කවදා හෝ ලැ බේවි නතහොත් ...නොලබී යවි ඔබ මම අදරය කරන්නේනම් ..කවදා හෝ හිමි වෙවි ඒ ආදරයට හිමිකරුවා ඔබ හෝ මම නොවේවි නම් එයට හිම් කරුවා එ අදරය ලබෙන තුරු මේ විෂ්වයේ කොහෙටවි හරි හිද උරුමය පතාවි"
අරුත් බොහොමයකි විස්ථර කතන බොහොමයකි .ලෝකය වෙනස් වේ ආදරයේ අරුත වෙනස් වන යුගයකි.එහි අරුත වෙනස් වන යුගයකි.ඔබේ සිතත් මේ ගැන විමසවි.සැබෑ ආදරය ද සොයන්නේ ! ඒ සෙනහ්ස් ගගුලකි එහි මවත වෙනස් කරමු නැහැ කලහැක්කක් කලමු.අපි මනුෂයන් වෙමු.ආදරය කරන්න. හදවතට කතා කරන්නන්.කතා කරන්නේ "ආදරය"
මොකද හිතෙන් නේ.... කලහැක්කක් සිතනවද.කියන්නකෝ"Comments" වලින්

1 comment:

  1. අනේ මන්දා.... ඒත් කෙනෙක්ට බොක්කෙන්ම Love කරලා එයාව ලැබුනෙ නැත්තම් එහෙම බලන් ඉන්න පුලුවන්ද ?තමන්ට අයති කෙනා ලැඛෙනකන්....

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya