Tuesday, April 20, 2010

ඔබ ගේ ජිවිත ඉලක්කය


දැන් අළුත් අවුරුද්දක් ආරම්භ වි ඇත දන් අප ලග නැවුම් සිතුම් ගොඩකි ඒ සිතිවිලි ගොන්නට මගෙන් සුභපැතුම්.
නව ත්ම prතිබිම්බයක් නිර්මාණය වන පරිදි අධ්යාත්මය වෙන් කොට බැහැරට ගෙන එය යළි එකට එක් කිරීමේ කs%යාවලියෙහි යෙදී සිට ඇති බැවින් මම මේ අයුරින් අධිෂ්ඨාන කැරගනිමි.

*නිෂේධනය සේ පෙනෙන සියලු තත්වයන් හමුවෙයි මම ශුභවාදි හ m%තිජනනනාත්මක මානසික ආකල්පයක් අතිකර ගනිමි.
*මා තුළ පවතින බිය හා කනස්සල්ල බැහැර කොට එතනට ධෙර්රය හා භක්තිය ආදේශ කැරගනිමි.කවර බධකයකට වුවත් අතීතයේ දි කරන්නට හැකි වු පරිදි ම අවුල් කරන්නට මම අවකාශ නො තබමි.
*යහපත් දේවල් සිදුවෙතියි යන චිත්තරැපය ඇති කරගෙන හැම උද්්යෝගිමත් m%යත්නයක්ම ඒ දෙසට යොමු කරමි.
*මා මගේ චිත්තවේගය දමනය කරන විට, ම තුල පවතින දෙවියන් වහන්සේ බදු ශක්තියක් මට මාර්ගදේශකත්වය ලබා දෙන බවත් මා අරක්ෂා කැරගන්නා බවත් මා දනිමි.
*ජිවිතයේ බාදකයන් හා අවහිර කම් ජයගනු පිණිස අනෙක් අය කර් තිබෙන දෙයත්, කරමින් සිටින දෙයත්, කරන්නට මටත් හැකිබව මම දනිමි.
*ම දිනපතා පිළිපදිමින් සිටින නිවැරදි චින්තනයේ නියමනයට අනුකූල ව ජීවත් වන විට සන්තුෂ්ටිය,වසනාව,සෞඛය වැනි මා පතන ජිවිතයේ සියලු යහපත් දේ යථා කාලයේ දී මා කරා එතියි යන භක්තිය මා සතු ව පවති.
*මට එරෙහිව පැවති බාධක ආදිය කවර තරම් විශාල වුවත් ඉච්ජාභංගයට හා කලකිරිම්වලට මා කවර විටක වත් නතු නොවන බව මම දැන් නොවළහා m%කාශ කරමි.
*එක් එක් දිනට මුහුණ පැමට ඇති ශක්තිය ගැනත් මගේ සවද්ය m%තිබිම්මයන් හා හැගිම් අබිබවා මා ලබන සුළු සුළු ජයග්රහණ එක එකක් ගැනත් මම කෘතඥ වෙමි.මා කෙරෙහිත් මා තුළ පැවති දෙවියන් වහන්සේ බදු ශක්තිය කෙරෙහිත් භක්තිය ඇති කැරගෙන සිටින බැවින් මාගේ අනාගතය ගැන මා තුළ ඒකාන්ත විශ්වාසයක් පවතින බව මම දැන් m%කාශ කරමි.

ජිවිතය ජිවත් ව තබාගත යුත්තක් බවත් එය ජිවත් ව තබාගන්නා මා බවත් මම දනිමි.එහෙත් සිදු වන දෙයින් මා උපරිම ඵල නෙළාගත හොත් මිස මගේ ජිවිතය සාර්ථකව ජිවත් කැරවන්නට නො පිළිවන් බවත් මම දනිමි.


අද පටන් ඉදිරියට හැම දිනකම මෙය මගේ ජිවිත ඉලක්කයයි;අභිමතථයයි.

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya