Saturday, April 24, 2010


අදරය..................මොක්ද මේ ආදරය, එයට නම් අරුත් බොහෝමයකි අදහස් බොහෝමයකි."හරි සුන්දර දෙයක්" "ලෝකයේ පැවැත්ම ආදරයි" "උතුම් පරිතයාගයක්" මේ හැම දෙයක්ම කියන්නේ ආදරය ගැනයි.එහෙනම් මන් කියන්න ද මට දෑනෙන විදියට ආදර කථාව
දරුවෙකු නමති තරකාව මෙලොකයට පයා එන්නේ මනුෂත් වයේ පතා එන උතුම් අදරයකිනි.එත් ආදරය ....... ඔව් ඒ තාරකාව එදා සිට මව පියා නමති උතුම් මනුෂත්වයේ අදරය ජීවත් වේ.දැන් එම තාරකාව හදවතට කතා කරයි.ගහකොල පරිසරය පවුල සමජය ඔහුගේ හෝ ඇයගේ ආදරයේ පරදීසය වේ. මේ පාරාදීසය ආදරය එම තාරකාවේ ජීවිත ගමනත් සමග තීරනය කරාවි. මව පියා,තමාගේ පුවුල,තම පෙම්වතා පෙම්වතිය දු දරුවන් මෙකි නිකි සෑම දෙනාම තම ආදරය එකිනෙකාට දක්වාවි.
මේ රට ලෝකය මේ විෂ්වයේ කොහේ හෝ ජිවයක් පවතීනම් එතන ආදරයක් පවතිවි.ඒ ආදරය කිසි විටක එක සමාන එක සේ සොදුරු නොවේවි.හිරු මෙන් උණුසුමත් සදු මෙන් සිසිලත් විෂ්වයේ කොහේ හෝ තනක සගවි හෝ සැමට පෙනෙන්නට තියේවි.මන් ද හිරු ගේ උණුසුම සදුගේ සිසිල අපට දැනෙයි.මේ විෂ්වයේ වෙන කොහේ හෝ පවතින ජිවයක් ඇත්නම් ඔවුනට ඒ උණුසුම සිසිල නොදනේ ඔවුනට දනෙන්නේ වෙනත් උණුසුමකි සිසිලකි.
"ආදරයද මෙසේය සොදුරුය ,සෞම්යය එකිනෙකාට දනෙන ,පුදන අකරය වෙනස්ය..........එත් එහි හිමි කරුවා එකකු නොවේ.ඒ අදරයෙ හිමිකාර ජිවය මෙ විෂ්වයේ කොහේ හෝ රැදි සිටිවි.එය අපට හිමිනම් කවදා හෝ ලැ බේවි නතහොත් ...නොලබී යවි ඔබ මම අදරය කරන්නේනම් ..කවදා හෝ හිමි වෙවි ඒ ආදරයට හිමිකරුවා ඔබ හෝ මම නොවේවි නම් එයට හිම් කරුවා එ අදරය ලබෙන තුරු මේ විෂ්වයේ කොහෙටවි හරි හිද උරුමය පතාවි"
අරුත් බොහොමයකි විස්ථර කතන බොහොමයකි .ලෝකය වෙනස් වේ ආදරයේ අරුත වෙනස් වන යුගයකි.එහි අරුත වෙනස් වන යුගයකි.ඔබේ සිතත් මේ ගැන විමසවි.සැබෑ ආදරය ද සොයන්නේ ! ඒ සෙනහ්ස් ගගුලකි එහි මවත වෙනස් කරමු නැහැ කලහැක්කක් කලමු.අපි මනුෂයන් වෙමු.ආදරය කරන්න. හදවතට කතා කරන්නන්.කතා කරන්නේ "ආදරය"
මොකද හිතෙන් නේ.... කලහැක්කක් සිතනවද.කියන්නකෝ"Comments" වලින්
Read More

Thursday, April 22, 2010


අඳුරෙහි අස්ලොම විදිනා වරදී
විදුලිය පැහැ වැර දුනහොත් වරදී
විදුලිය වන් මේ කය ලත් වරදී
සිදු නොකළොත් පින් සගමොක් වරදී
Read More

Tuesday, April 20, 2010

ඔබ ගේ ජිවිත ඉලක්කය


දැන් අළුත් අවුරුද්දක් ආරම්භ වි ඇත දන් අප ලග නැවුම් සිතුම් ගොඩකි ඒ සිතිවිලි ගොන්නට මගෙන් සුභපැතුම්.
නව ත්ම prතිබිම්බයක් නිර්මාණය වන පරිදි අධ්යාත්මය වෙන් කොට බැහැරට ගෙන එය යළි එකට එක් කිරීමේ කs%යාවලියෙහි යෙදී සිට ඇති බැවින් මම මේ අයුරින් අධිෂ්ඨාන කැරගනිමි.

*නිෂේධනය සේ පෙනෙන සියලු තත්වයන් හමුවෙයි මම ශුභවාදි හ m%තිජනනනාත්මක මානසික ආකල්පයක් අතිකර ගනිමි.
*මා තුළ පවතින බිය හා කනස්සල්ල බැහැර කොට එතනට ධෙර්රය හා භක්තිය ආදේශ කැරගනිමි.කවර බධකයකට වුවත් අතීතයේ දි කරන්නට හැකි වු පරිදි ම අවුල් කරන්නට මම අවකාශ නො තබමි.
*යහපත් දේවල් සිදුවෙතියි යන චිත්තරැපය ඇති කරගෙන හැම උද්්යෝගිමත් m%යත්නයක්ම ඒ දෙසට යොමු කරමි.
*මා මගේ චිත්තවේගය දමනය කරන විට, ම තුල පවතින දෙවියන් වහන්සේ බදු ශක්තියක් මට මාර්ගදේශකත්වය ලබා දෙන බවත් මා අරක්ෂා කැරගන්නා බවත් මා දනිමි.
*ජිවිතයේ බාදකයන් හා අවහිර කම් ජයගනු පිණිස අනෙක් අය කර් තිබෙන දෙයත්, කරමින් සිටින දෙයත්, කරන්නට මටත් හැකිබව මම දනිමි.
*ම දිනපතා පිළිපදිමින් සිටින නිවැරදි චින්තනයේ නියමනයට අනුකූල ව ජීවත් වන විට සන්තුෂ්ටිය,වසනාව,සෞඛය වැනි මා පතන ජිවිතයේ සියලු යහපත් දේ යථා කාලයේ දී මා කරා එතියි යන භක්තිය මා සතු ව පවති.
*මට එරෙහිව පැවති බාධක ආදිය කවර තරම් විශාල වුවත් ඉච්ජාභංගයට හා කලකිරිම්වලට මා කවර විටක වත් නතු නොවන බව මම දැන් නොවළහා m%කාශ කරමි.
*එක් එක් දිනට මුහුණ පැමට ඇති ශක්තිය ගැනත් මගේ සවද්ය m%තිබිම්මයන් හා හැගිම් අබිබවා මා ලබන සුළු සුළු ජයග්රහණ එක එකක් ගැනත් මම කෘතඥ වෙමි.මා කෙරෙහිත් මා තුළ පැවති දෙවියන් වහන්සේ බදු ශක්තිය කෙරෙහිත් භක්තිය ඇති කැරගෙන සිටින බැවින් මාගේ අනාගතය ගැන මා තුළ ඒකාන්ත විශ්වාසයක් පවතින බව මම දැන් m%කාශ කරමි.

ජිවිතය ජිවත් ව තබාගත යුත්තක් බවත් එය ජිවත් ව තබාගන්නා මා බවත් මම දනිමි.එහෙත් සිදු වන දෙයින් මා උපරිම ඵල නෙළාගත හොත් මිස මගේ ජිවිතය සාර්ථකව ජිවත් කැරවන්නට නො පිළිවන් බවත් මම දනිමි.


අද පටන් ඉදිරියට හැම දිනකම මෙය මගේ ජිවිත ඉලක්කයයි;අභිමතථයයි.
Read More

Saturday, April 10, 2010



නිදහස් රටක පළමු සුර්ය මංගල්ය සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත සෞභාය්යමත් නව වසරකට සුභාසිරි. .සුභ අලුත් අවුරුද්දක් වේවා!



නිදහස් රටක පළමු සුර්ය මංගල්ය
2010 වර්ෂය මේ පුංචි සිරිලකට හිරැ උදාවන්නේ වෙනත් වර්ෂ වලදී මෙන් නොව නිදහස් ලක් වසියාගේ මුව අග රැදි සිනහවත් සමගය.උදා වු 2010 සැම පුරවැසියකුටම දවසින් දවස විෂේශ දවසක් කරමින.අවුරුදු ගනනාවකින් මෙවර 2010-04-14 උදාවී තිබේ. මේ වර්ෂයේ මෙම දිනය වෙනත් වර්ෂය වලදි මෙන් නොව සිංහල හින්දු සහෝදරයන්ට එකට එක්ව අවුරුදු කෑ හැක.
නිදහස් රටක පළමු සුර්ය මංගල්ය සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත සෞභාය්යමත් නව වසරකට සුභාසිරි මෙම පොඩි සටහනෙන් ඔබට ගෙන එමි. .සුභ අලුත් අවුරුද්දක් වේවා!
Read More

Emotions නිහඩ වෙයි

Emotions නිහඩ වෙයි
මොකක් ද මේ Emotions ???? www.Emotions.lk
වෙනදා මෙන් ම සුපුරුදු පරිදි Emotions වෙත නැගුවේ රවී අයියා හෝ පාලිත අයියා මුණ ගැසී කතා බහ කොට හවස් වරුව ගත කිරීම අදහසිනි.එදා Emotions ආයතනය දොරගුලු ලා තිබුණි. ගෙදර පාලිත අයියාගේ මව සිටියාය.ඇය "මම මෙක වැහුවා පුතා.වැඩැක් නැහැ තම මෙකේ වැඩට හොද කෙනෙක් හම්බ උනේ නහැ.කවදා හරි පුතා ආව වෙලාවක මේක අරී සමහර විට පුතා අය මෙහේ එන් නති වෙයි මොකද එයා දන් කරන රස්සාවෙන් ගොඩක් ඉස්සරහට යයි" . Emotions නිහඩ වීම අපහට ලොකු පඩුවකි මොකද එය වැඩක් කල අයතනයක් නිසවෙනි.ගොඩවෙන්න ඔබටත් තේරේවි www.Emotions.lk
Read More

Wednesday, April 7, 2010

ලගදී කල පින් අතේ වැඩක්


මා තෙල්දෙණිය බාලදක්ෂ සමුහයේ ජේෂ්ඨ බාලදක්ෂයෙකි.මෙම වසරේ දී අප සමුහයේ සහෝදර බාලදක්ෂයන් හය දෙනකු පමණ තම බාලදක්ෂ ජීවිතයේ සුවර්ණම අවස්ථාවක් වන ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගනිමට සුදුසුකම් ලබා සිටි.මාද ඉන් එක් අයකු බැව් සටහන් තබන්නේ ඉතා සතුටිනි. ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගැනිමට අවෂ්ය වන සුදුසුකමක් ලෙස සමජ සේවය සදහා මා එක් සහෝදරයෙක් තෝරාගෙන තිබුනේ "රබුක්වල්ල රජමහා විහරය" නවත පිලිසකර කොට පින්තාරු කිරිමයි.මෙම කාර්ය සදහා විෂය නිර්දේෂයේ සදහන් පරදි යොදා ගත යුත්තේ පැය 70 කි.එහෙත් අප හය දෙනා මෙම කර්යය අප්රේල් මස 2,3,4 යන තෙදින සැම දිනම පෙ.ව.8.00 සිට ප.ව. 7.30 දක්වා වැඩකොට ඉතා සාර්ථක ලෙස නිම කලේය. පන්සලේ වලාකුළු බැම්ම,බෝධි ප්රාකරය ,චෛත්ය 4 වන දින නව ආලෝකයක් පන්සලට ගෙන ආවේ අපේ සිත් වලට දරා ගත නොහකි සටුතුටක් එක් කරමිනය.එක් අයකුට එක බගින් තවත් සමජ සේවා පහක් ඉතිරිව ඇත.මෙස් මහා කුසල කර්ම සමජ සේවා ම හමු වේවායි අපගේ ප්රා ර්ථනාවයි.
Read More

ආරම්භය

මගේ අදහස මේ blog එක මගේ ගලාගෙන යන ජීවිතය නැමති ගංගාවේ අනාගතය සමාජයේ මගේ දැක්ම මගේ අදහස් ඔබත් එක්ක බෙදාගන්න. ඔබ දැන් මොකක් ද කරන්නේ, ඔබ දන් මගේ අදහස් blog සටහන් කියවන්නයි සුදානම් වෙන්නේ.මගේ අදහස් කියවන ඔබ සැමට එකටම මන් ස්තූති කරනවා. ඔබ ගැන ඔබේ තක්සේරුව කොහොමද? මන් නම් මන් ගැන ලොකු විස්වාසයකින් මගේ ජීවිතය ගෙවන්නේ එත් තමන් ගැනතමන්ම තක්සේරු කරගෙන ජීවත් වෙන එකේ අගය වැඩි වෙන්නේ වැඩිහිටි අවවාදත් එක්ක කියලා මන් හිතන්නේ.මේ blog සටහන් ලියන මන් තාම අවුරුදු 16 ක කොල්ලෙක්. එත් මේ blog කියවන ඔයා සමාජය මට වඩා පුලුල්ව දකින කෙනෙක් වෙන්න පුලුවන් ඔයගේ ඒ අදහස් මට කියන්න මේ මගේ e-mail ලිපිනය maheshdase@gmail.com ඔයට හිතුනොත් මට ලියන්න. මේ blog එක කියවන ඔයලා අහලා තියනවා නේද"උත්සහය,කැපවීම,අදිස්ඨානය තිබේ නම් ඕනැම අභියෝගයක් ජයගත හැකිය"මේ කතාව ඇත්ත මේ කියමන මගේ ජීවිතයේ ඔප්පු වෙලා තියනවා මොකද මගෙ ජීවීතේ මන් ගොඩක් දේවල් ඉගනගත්තේ තනියම නිසා මා මෙතෙක් කාලයක් පරිගණක පාඨමාලාවකට කියා හදාරා ඇත්තේ Microsoft Office පාඨමාලාවක් පමණි. එත් ඒ මා 6 වසරේ ඉගනුම ලබන විටය එවිට මා මේ විෂයේම මා තනියම උගත කොටස ඔබට හිතා ගත හැකිය. මේ නිසා හැම විටම ඔබගේ දෛවය යහපත් ලෙස වෙනස් කර ගැනීමට උත්සහ කරන්න. එය කල හක්කේ ද ඔබට පමණි. මා ජිවිතය ගෙවා ඇති කෙටි කළට මා අතින් ද සුලු වරදීම් සිදු වී ඇත ඒත් එම මග හැරීම් නිසා ම හට සිදු වු පඩුව නැවත සකසා ගත නොහක. එම නිසා අපේ ජිවිත හැම විටම ගත කල යුත්තේ මනා සිහියකින් යුක්තවය.අප ජීවීතයේ බැදීම් ගොඩාක් සමග ජිවත් වේ එත් අපේ ජිවිත ඉතා නිදහස් නිස්කලංක වුවේ නම් සමාජය මීට වඩා බොහෝසේ වෙනස් වීමට ඉඩ තිබුණි.
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya